Posts

Showing posts from July, 2020

හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය

Image
Mitsubishi  සමාගම මගින් නිර්මාණය කරන ලද කාර් රථ අතුරින් බොහොමයක් පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය දිනා ඇති මෝටර් රථයක් ලෙස ATTRAGE මෝටර් රථය හඳුන්වාදිය හැක. නවීන තාක්ෂණයෙන්, අලංකාර නිමාවකින් ඉහල කාර්යක්ෂම තාවයකින් හා අවම ඉන්ධන පරිභෝජනයකින් යුතු මෙම රථය ශ්‍රිලංකාවේ මාර්ගයන් සඳහාම මනාව ගැලපෙන්නාවූ රථයක් ලෙස විශේෂයෙන්ම දැක්විය හැක. Engine 1.2L ධාරිතාවයකින් යුතු මෙහි එන්ජිමන් සිලින්ඩර 3කින් යුක්තය. D ual O ver H ead C ame – DOHC එනම් කෑම් දෙකකින් යුක්ත මෙම රථයේ එන්ජිම M itsubishi I nnovative V alve timing E lectronic C ontrol system – MIVEC තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇත. 57 kW ක උපරිම බලයකින් ( Max. Power – 57 kW ) සපිරි මෙම එන්ජිමෙහි උපරිම ව්‍යවර්තය 100 Nm  වේ ( Max. Torque – 100 Nm ) ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතියක් මෙමෙ රථයට එක්කර ඇති අතර CVT ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත ( Shift shock නොමැතිවීම හේතුවෙන්). CVT ගියර පද්ධතියේ පාලනය සඳහා Mitsubishi  සමාගම විසින්